Vimarsha

Omindu Abeywardane

ඔබ දන්නවද, හැම ඉතිහාස කතාවකම, හැම කලා නිර්මාණයකම අපිට අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් පුදුමාකාර දේවල් තියෙනවා කියලා? 'විමර්ශ' podcast එක හරියට කාලය හරහා යන ගමනක් වගේ. අපි ඒ ගමනින් අතීතයේ කතාවන්, නොවිසඳුණු අබිරහස් සහ විශ්මිත කලා කෘති ගැන සොයා බලමු.ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය, ලංකාවේ සැඟවුණු පුරාණ නටබුන්, ඒ වගේම අපේ මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලී බව ගැන තොරතුරු අපි කතා කරන්නේ හරිම සරල විදියට. මෙහිදී අපි විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ කතාබහ කරන්නේ, ඔබේ දැනුම තවත් වැඩි කරන්න.ඉතිං, ඔබත් ඉතිහාසයට, කලා නිර්මාණවලට කැමති කෙනෙක් නම්, අප හා එකතු වෙන්න. අතීතය, වර්තමානය සහ අනාගතය අතර සම්බන්ධය තේරුම් ගන්න මේ

Podcast website

Listen in your app

Episodes

No episodes yet.